ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීනවීමට තීරණය කළහොත් ඔවුන්ට එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධානය යොමුකර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව විශේෂඥ කමිටුවක් විසින් ඊට අදාළ ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ කරුණු ඇතුළත් රහස්‍ය වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවද සදහන්.
ඒකාබද්ධ මන්ත‍්‍රීවරුන් ස්වාධීන වුවහොත් ඔවුන් සම්බන්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම මෙම වාර්තාවේ අඩංගු ක‍්‍රියාපටිපාටිය අනුව සිදුකෙරෙනු ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළි කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :