ඔක්තෝම්බර් 01 සිට දුම්රිය ගාස්තු ඉහළට

ලබන ඔක්තෝම්බර් පළමුවනදා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍යාංශය විසිනුයි.
වසර 10කට පසු මෙසේ දුම්රිය ගාස්තු සංශෝධනය කරන බවයි එම වාර්තා සදහන් කරන්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :