බද්ද නිසා කුඩා වාහන අලෙවිය පහතට

කුඩා මෝටර් රථ සදහා බදු ඉහළ නැංවීම හේතුවෙන් එම වාහන අලෙවිය දැඩි ලෙස පහතවැටී ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
එම සංගම් පෙන්වා දෙන්නේ ඉදිරියේදී යළි වාහන මිල අඩු වනු ඇති බවට අගමැතිවරයා සිදුකළ ප්‍රකාශයද මේ සදහා බලපා ඇති බවයි.
ඒ අනුව කුඩා වාහන ආනයනයෙන් මෙරට වාහන තදබදය වර්ධනයවූ බවට චෝදනා එල්ල වන අතරම මාර්ග සංවර්ධන කටයුතු අවසන්වූ පසු එම වාහන බදු අවම කරනු ඇති බවට විශ්වාසයක් හෝ පැහැදිලිභාවයක් නොමැති බවද වාහන ආනයනකරුවන් සදහන් කරනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :