වැලිකඩ කාන්තා රැදවියන් යළිත් වහලය උඩ

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියන් පිරිසක් යළිත් බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධයක් ආරම්භ කර තිඛෙනවා.
එම වාර්තා හෙළිකරන්නේ මීට පෙර විරෝධයේ නිරතවූ පිරිස විසින්ම මේ සදහා එක්ව සිටින බවයි.
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රිමාන්ඩ් සැකකාරියන් පිරිසක් විසින් තමන්ට එරෙහි අධිකරණ කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් පසුගියදා මෙම විරෝධයේ නිරත වුණා.
ඔවුන් සියලු දෙනා මත්කුඩු ජාවාරම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :