හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට අවශ්‍ය නම් ඔහුට ශ්‍රේෂ්ඨාධීකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී ශ්‍රේෂ්ඨාධීකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝගයක් ලබාදුනහොත් හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි ගම්මන්පිල මහතා මෙහිදී සදහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතාට 3න් වන වර ජනාධිපතිවරණයට තරග කළ හැකිද යන්න පිළිබද මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදීයි මන්ත්‍රීවරයා මේ බව පැහිදිලි කළේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :