වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය අවස්ථාවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකින් බන්ධනාගාර නිලධාරීන් 3 දෙනකු තුවාල ලබා තිඛෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කාන්තා රැදවියන් 52 නකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි.
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කාන්තා රැදවියන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණා.
ඒ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලයක් මත නගිමිනුයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :