කලුතරදී මුදල් තොගයක් මංකොල්ලකෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනුයි.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් දෙදනකු මෙසේ අත්අඩංගුවට ගත් බව සදහන්.
සැකකාර පොලිස් නිලධාරීන් මේ වන විට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිඛෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :