විශේෂ මහාධිකරණයේ නඩු විභාගය ඇරඹෙයි

බරපතල මූල්‍ය වංචා හා අපරාධ සම්බන්ධයෙන් නඩු කඩිනම් කිරීම සදහා පත් කරන ලද විශේෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ඒ කොලඹ අලුත්කඩේ පිහිටි විශේෂ මහාධිකරණ නව ගොඩනැගිල්ලේදීයි.
මෙම මහාධිකරණය තුල මුදල් විශූද්ධි කිරීමේ චෝදනා හා මූල්‍ය වංචා නඩු දෛනිකව විභාග කිරීමට නියමිතයි.
ඉදිරියේදී තවත් මෙවන් විශේෂ මහාධිකරණ දෙකක් පිහිටුවීමටයි නියමිතව ඇත්තේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :