ශ්‍රී ලන්කන් , ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා සමාගම්වලට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් සිව් දෙනකුට නොතීසි නිකුත් කර තිඛෙනවා.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ / හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන / ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා එහි හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අයටයි.
අගෝස්තු 23, 24 හා 29 යන දිනවලදී මෙම පිරිසට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :