ත්‍රීරෝද රථ රියදුරන් සදහා බලපත්‍ර ලබාදීමේ වයස් සීමාව අවුරුදු 35 ලෙස පනවමින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තාවනවා.
ඊයේ පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට මේ පිළිබද ලක්වීමෙන් පසුව මෙම තීරණය ගත් බව සදහන්.
මේ වන විට ත්‍රීරෝද රථ ධාවනය කරන වයස අවුරුදු 35 ට අඩු 550,000 ක පිරිසක් සිටින අතර ඔවුන් පිළිබද සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :