ලීග් තරගාවලියේ පලමු ජය කොලඹට /තරංග 124*

ශ්‍රී ලංකා ක්‍රීකට් ලීග් 20 යි 20 තරගාවලියේ පලමු තරගයෙන් ජය වාර්තා කිරීමට කොලඹ කණ්ඩායම සමත්වුණා.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් කොලඹ කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 197 ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 124 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 107 ක් පමණයි.
ඇන්ජලෝ පෙරේරා ලකුණු 54 යි.
අකිල ධනංජය ලකුණු 13ට කඩුලු 3යි.

කලකට පසු දේශීය තරග බිමට පිවිසි ලසිත් මාලිංග ලකුණු 30කට එක් කඩුල්ලයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :