දෙවන තරගයෙන් නුවර පරදා දඹුල්ල ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රීකට් ලීග් 20 යි 20 තරගාවලියේ දෙවන තරගයෙන් ජය ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202 යි.
අශාන් ප්‍රියන්ජන ලකුණු 108 යි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 33 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 184 ක් පමණයි.
තික්ෂිල ද සිල්වා ලකුණු 63 යි.
ළහිරු තිරිමාන්න ලකුණු 43 යි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :