Online ක්‍රමය දිගටම – පාසල් විවෘත කිරීමේ දිනය අවිනිශ්චිතයි

රට තුළ  පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මේ හේතුවෙන් මාර්ගගත දුරස්ථක්‍රම මගින් අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *