රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා පත්කළ කොමිසමේ නිලධාරීන්  15 දෙනකුගේ නම් ගැසට් කිරීම සදහා යොමුකර ඇතැයි වාර්තාවනවා.
එම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කිරීමටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ.
කේ.එල්.එල් විජේරත්න, ටී.පී කොල්ලුරේ, සී.පී සිරිවර්ධන, සුදර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, ජී.එස් එදිරිසිංහ, ඒ.ආර් දේශප්‍රිය, බී.පී.පී.එස් අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී ජයකොඩි සහ එම්.සී වික්‍රමසේකර යන මහත්ම මහත්මින් එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිඛෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :