ශ්‍රෙයා ගෝෂාල් ලංකාවට

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම පසුබිම් ගායිකවක වන ශ්‍රෙයා ගෝෂාල් ප්‍රසංගයක් පැවැත්වීම සදහා ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිඛෙනවා.

ලබන 8 වැනිදා ඇයගේ ප්‍රසංගය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :