ජනපතිගේ සයිටම් තීරණය දින දෙකකින්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුව දින දෙකක් ඇතුළත ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.
අවිස්සාවේල්ල – තිඹිරිපොළ අභිනවාරාමයේ රන්වැට නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
පසුගියදා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ හා රජයේ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවටයි.
3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish