හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය මැදමුලනේ පිහිටි නිවස වෙල රැගෙන විත් තිඛෙනවා.
ඉන්දීය භාරතීන ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ටයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාද ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :