ඊයේ කොරෝනා මරණ 71 / සමස්ථ මරණ 2,704 ක්

කොරෝනා ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම මරණ 71 ඊයේ දිනයේ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.
එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *