කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද වාර්තා වුණා. මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ 14, මරදාන හා පූජාපිටිය ප්රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක්. මේ සමග ලංකාවේ කොරෝනා මරණ 283 ක් බවට පත්වනවා. 79999 ආසාදිතයන් 74299 සුවය ලැබූ 5255 ප්රතිකාර ලබන 445 මරණ පුවත යවන්න