කොළඹ 14 ,මරදාන හා පූජාපිටියෙන් අදත් කොරෝනා මරණ 3ක්

Sri Lanka

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද වාර්තා වුණා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ 14, මරදාන හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක්.

මේ සමග ලංකාවේ කොරෝනා මරණ 283 ක් බවට පත්වනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *