ලබන බදාදා සිට දුම්රිය වර්ජනයක්

ලබන 29 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා.
ඒ ජනාධිපතිවරයා සමග ඊයේ පැවැති සාකච්ජාව අසාර්ථකවීමෙන් පසුවයි.
එහිදී සිය ඉල්ලීම් ලබාදීමට මාස 2ක කාලයක් ඉවසා සිටින්නැයි ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි වෘත්තීය සමිති පවසන්නේ.
අද සිට වර්ජනයේ යෙදීමට සූදානමින් සිටියද මහනුවර ඇසළ පෙරහර හා උසස් පෙල විභාගය හේතුවෙන් එය කල්දැමූ බවයි දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ.

7872

ආසාදිතයන්

3803

සුවය ලැබූ

4054

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :