ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුව් නඩු පවරා තිඛෙනවා.
ඒ නීතිපතිවරයා විසිනුයි.
ඒ අනුව විශේෂ මහාධිකරණය අනුවේ කඩිනම්ව මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :