සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාදයි

පළාත් සභා මැතිවරණ සීමානිර්ණ වාර්තාව වැඩි ඡන්ද 139කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
එම වාර්තාවට පක්ෂව එකම ඡන්දයක් හෝ නොලැබුණ අතර විපක්ෂව ඡන්ද 139ක් හිමිවුණා.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටි අතර ජන්දයට පෙර එම පෙරමුණ සදහන් කළේ යෝජනාවට පක්ෂ බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :