ජනපති මැදමුලනට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියා.
මෙහිදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සමග සුහද කතාබහක නිරතවූ අතර එම අවස්ථාවට මැති ඇමති පිරිසක්ද එක්ව සිටියා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :