අගමැති වියට්නාමයට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස වියට්නාමයේ නිල සංචාරයක් සදහා අද දිවයිනෙන් පිටත්ව ගියා.

ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.469 දරන ගුවන් යානයෙන් අද අලුයම 1.10ට පමණ සිංගප්පූරුවට ගොස් එතැන් සිට වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතයි.

දින 4ක කාලයක් මෙම නිල සංචාරය ක්‍රියාත්මකයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :