හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනකුට සැප්තැම්බර් 10 වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.
හම්බන්තොට රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළවයි මෙසේ සැකකරුවන් අධිකරණයට කැදවනු ලැබ ඇත්තේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :