ගෑස් සඳහා වන මිල සූත්‍රය සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිඛෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයකු අනාවරණ කළේ මේ අනුව ලෝක වෙළදපලේ මිල අනුව මෙම ගෑස් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.
ඊට අදාළ බෙදාහැරීම්ල ගබඩා කිරීම් හා පිරිවැය අනුව මිල සූත්‍රය සැකසීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය මහා භාණ්ඩාගාරය හා ගෑස් සමාගම් මේ වන විට සාකච්ජා සිදුකරන බවයි ඔහු අනාවරණ කළේ.
2013 පමණ වන තුරු ගෑස් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද විවිධ හේතූන් මත එය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :