පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමට අදාල කමිටුවට කථානායක කරු ජයසුරිය මහතා විසින් කමිටු සාමාජිකයින් නම් කර තිඛෙනවා.
කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවේ නිල සාමාජිකයකු ලෙස කටයුතු කරන බවයි.
සෙසු සාමාජිකයින් නම් කර ඔවුන්ගේ කැමැත්ත විමසීම සඳහා මේ වන විට යොමු කර ඇති බව ඔවුන් දේශපාලනඥයින් නොවන වෘත්තිය ක්ෂේත්‍රයන්හි නිපුනත්වයෙන් යුත් පුද්ගලයින් වන බවද නිවේදනයේ සදහන්.
අදාල සාමාජිකයින්ගේ කැමැත්ත ලබා ගැනිමෙන් පසු ඉදිරි දින දෙක තුළ කමිටුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.
26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :