පලාත් සභා ඡන්ද සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කිමුටවක් කථානායක කරු ජයසුරිය මහතා විසින් පත් කර තිබෙනවා. 2017 අංක 17 දරන පලාත් සභා ඡන්ද සංශෝධන පනත් කෙටුම්පතේ 4(12) කොටසට අනුකුලව මෙම පත් කිරිම සිදුකල බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.
පංච පුද්ගල කමිටුව

01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , (සභාපති)

02. ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා , (සාමාජික)

03. පෙරියසාමි මුතුලිංගම් මහතා , (සාමාජික)

04. මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ මහතා, (සාමාජික)

05. ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆාල් මහතා, (සාමාජික)

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :