මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ බිළිදු දරුවකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තාවනවා.
මේ වන විට රෝහලට දැඩි පොලිස් ආරක්ෂාවක් සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.500 ක පමණ පිරිසක් රෝහල වටකර ගනිමින් විරෝධයේ නිරත වන අතර ඔවුන් විසින් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර තිඛෙනවා.
එම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද අදාළ වාර්තා සදහන් කරනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :