2008 – 2009 කාලසීමාවේදී කොලඹ නගරයේ තරුණයින් 11 දෙනකු පැහැර ගනිමින් අතුරුදන් කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නාවික ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා ලබන මස 12 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඒ සැකකරු අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.මෙම සැකකරු අධිකරණ වරෙන්තු ලැබ සිටියදී දිගු කලක් සැගව සිටීමෙන් පසුවයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :