ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ආයතන සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙනී සිටියා.
ඒ කොමිසම විසින් ඔහු කැදවීම හේතුවෙනුයි.
මේ වන විට කොමිසමේ කටයුතු ක්‍රියාත්මක වනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :