සත්ව හුවමාරු වැඩසටහනකට අනුව ඉන්දියාවේ මයිසුර් සත්වෝද්‍යානයෙන් ඈන්ට්ලොප් වර්ගයේ සතුන් හතර දෙනෙකු හා බ්ලැක්බත් මුවන් හතර දෙනෙකු ශ‍්‍රී ලංකාවට හිමිවීමට නියමිතව තිඛෙනවා.
සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ධම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේ. මේ යටතේ මෙරටින් ඇණකොන්ඩාවන් හය දෙනෙකු ඉන්දියාවට ලබාදෙනු ඇති.
ඉදිරියේදී රුසියාව සමඟ ද සත්ව හුවමාරු වැඩසටහනකට සාකච්ඡා කරන බවයි අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.

Image result for giraffe

Image result for cheetah

Image result for antilope

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :