අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1,767 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 522 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,767ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 253,518ක් දක්වා ඉහළගොස් තිබේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *