ගලහ රෝහලේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිඛෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සදහන් කළේ කඩිනමින් මීට අදාළ වාර්තාව අමාත්‍යවරයාට ලබා දෙන ලෙස නියෝග කර ඇති බවයි.

ගලහ රෝහලට ප්‍රතිකා සඳහා ඇතුළත් කර දරුවෙක් මිය යෑම සම්බන්ධයෙන් ඊයේ (28දා) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එහිදී රෝහලේ දේපළවලටද පිරිසක් විසින් හානි කර තිබුණා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :