ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිඛෙනවා.

ජාතික පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැනනැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳ අවධානය යොමු කිරීමට මෙසේ දෙපාර්ශ්වය කැඳවීමට තීරණය කර ඇතැයිද කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළා.
පොලිස් කොමිසම විසින් ලබාදෙන නියෝග හා උපදෙස් නොතකා පොලිස්පතිවරයා කටයුතු කරන බවටයි පාර්ශව රැසක් චෝදනා එල්ල කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :