සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකදුරේ මදුෂ්ගේ පියා රිය අනතුරකින් මිය ගොස් ඇතැයි වාර්තාවනවා.

ඉකුත් අගෝස්තු මස 22 වැනිදා වස්කඩුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර සිට ඇති අතර එහිදි සිදුවූ තුවාලවල බරපතලකම හේතුවෙන් මරණයට පත්ව ඇතැයි සදහන්.
මාකදුරේ මදූෂ් මේ වන විට මෙරටින් බැහැරව සිටිමින් පාතාල සාමාජිකයින් මෙහෙයවන බවයි අනාවරණවී ඇත්තේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා රතු වරෙන්තුවක්ද නිකුත් කර තිඛෙනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :