ගලහ රෝහලේ හටගත් සිද්ධිය මුල් කර ගනිමින් කිසිදු වෛද්‍යවරයකු එම රෝහලට යොමු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය නිවේදනය කළේ වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන තෙක් මෙම දැඩි තීරණයේ නිරත වන බවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :