මෙම වසර තුල දෙවන වරටත් පනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව ගතවූ ජූනි මාසයේදී ඩොලර් මිලියන 1024 ක අපනයන ආදායමක් වාර්තාවී ඇති බව සදහන්.
මීට පෙර මාර්තු මාසයේදී ඩොලර් මිලියන 1,100 ක අපනයන ආදායමක් වාර්තාවූ අතර ඒ මෙම වසරේ මුල් වරටයි.
මෙහිදී වැඩිම ආදායමක් හිමිව ඇත්තේ ඇගලුම් / තේ හා රබර් යන අංශවලිනුයි.
අමෙරිකාව / බ්‍රිතාන්‍යය /ඉන්දියාව / ඉතාලිය හා ජර්මනිය යන රටවල් 5ට පමණක් මෙහිදී සියයට 48 ක අපනයන ප්‍රමාණයක් සිදුකර තිබීම විශේෂත්වයක්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :