අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වි ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහ‌‌ලෙන් බන්ධනාගාර රෝහලට යොමුකිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වනවා.
ඒ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීම හේතුවෙනුයි.
නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන විටත් ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර  ලබමින් සිටි උන්වහන්සේගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් පවා සිදුකරනු ලැබුවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :