මාලිගාවත්ත – ජුම්මාහංදිය අසළ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිඛෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි මාලිගාවත්ත පදිංචිකරුවෙක්.  සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :