පොදුජන පෙරමුණ නියෝජනය කරන,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගියා. 82180 ආසාදිතයන් 77625 සුවය ලැබූ 4096 ප්‍රතිකාර ලබන 464 මරණ පුවත යවන්න