සුපුරුදු පරිදි විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර ලෝටස් වටරවුමෙන් වසා දමා තිඛෙනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

දිනපතා මෙම මාර්ගය විරෝධතා හේතුවෙන් වසා දැමෙන තත්ත්වයක් නිර්මාණයවී ඇති අතර ඒ පිළිබද බලධාරීන් නිසි පියවරක් නොගැනීම පිළිබදව සමාජ මාධ්‍ය තුල දැඩි අප්‍රසාදයක්ද නිර්මාණයවී තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :