අම්බලන්තොට හා පූජාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා කරයි

Sri Lanka

කල්මුනේ උතුර හා දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ප්‍රදේශ 10 කට පනවා තිබූ හුදකලා භාවය ඉවත් කර තිබෙනවා.
මේ අතර අද පෙරවරු 6 සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 140 බෝලාන දකුණු ග්‍රාම නිලධාරී වසමේ මැල්කොනිය ගම්මානයත් , පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව හා ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *