ව්‍යාජ මුදල් නෝට්ටු 2ක් ළග තබා ගත් බවට චෝදනා මත ජනාධිපති මාධ්‍ය ඒකකයේ කොළඹ කාර්යාලයේ කාර්ය සහායකයකු ලෙස සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක මත්කුඩු පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු පොලොන්නරුව, වඩිච්චලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වනවා.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264