ප්‍රධාන-පුවත්

ව්‍යාජ නෝට්ටු සමඟ ජනපති මාධ්‍ය ඒකකයේ සේවකයෙක් අත්අඩංගුවට

බෙදා හරින්න :

ව්‍යාජ මුදල් නෝට්ටු 2ක් ළග තබා ගත් බවට චෝදනා මත ජනාධිපති මාධ්‍ය ඒකකයේ කොළඹ කාර්යාලයේ කාර්ය සහායකයකු ලෙස සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක මත්කුඩු පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු පොලොන්නරුව, වඩිච්චලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වනවා.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts