පොදු දේපලවලට අලාභහානි හානි කිරීමේ චෝදනා මත භික්ෂුන් වහන්සේලා සිව් නමක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස , මාගල්කන්දේ සුදත්ත , ඛෙංගමුවේ නාලක හා මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන්ට එරෙහිවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
පසුගියදා කොලඹදී පැවැති විරෝධතාවයක් අතරතුර මෙම හානි කිරීම සිදුකර ඇති බවටයි චෝදනා එල්ලකර ඇත්තේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :