මහනුවර ගලහ ප්‍රදේශයේදී දරුවකු මියයාමේ සිද්ධියකින් පසු ගලහ රෝහලට පහරදී හානි සිදුකළ සැකකරුවක් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
ගලහ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධියෙන් පසු මේ දක්වා ගලහ රෝහල වසා දමා ඇති අතර රෝහලට කිසිදු වෛද්‍යවරයකු යොමු නොකිරීමටයි රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :