සෝමාවතී ජාතික උද්‍යානයට අයත් පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ ආශ්‍රීතව දියේ ගිලී වන අලි 5 දෙනකු මරණයට පත්ව තිඛෙනවා.
පෙරියාරු ගඟේ වනඅලි පැටියෙකු වැටි සිටින බවට ලද තොරතුරක් මත එම අලි පැටවා ඛේරා ගැනීමට වන ජීවී අංශ උත්සාහ දරා තිබුණද එම අලි පැටවා මරණයට පත්ව තිබුණා.
පසුව එම ස්ථානයෙන්ම තවත් අලි 4 දෙනකුගේ සිරුරු සොයාගත් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.
එම ජලාශයේ පවතින ජපන් ජබර හේතුවෙන් මෙම වන අලි දියේ ගිලී ඇති බවද විශ්වාස කෙරෙනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :