නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපලේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිඛෙනවා.
ඒ හේතුවෙන් යානයේ රැදී සිටි පුද්ගලයින් 5 දෙනකු තුවාල ලබා ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
අනතුර සිදුවන විට යානය තුල මගීන් 21 දෙනකු රැදී සිට තිඛෙනවා.
ගුවන් ධාවන පථය දිගු කලකින් නඩත්තු නොකිරීම මෙම අනතුරට හේතුව බවයි අනාවරණ කර ඇත්තේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :