වයඹ පළාත් සභා මැතිවරණය සදහා සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙක් එම නඩුව අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.කුරුණෑගල මහාධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය ඉදිරියේ අද සිද්ධියට අදාළ නඩුව කැදවනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :