එළැඹෙන 5දා  හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම  පාර්ශ්වයකින් උපදෙස් ලැබී නොමැති බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් හෝ පක්ෂ නායක රැස්වීමේදී එවන් තීරණයක් ගෙන නොමැති බවද එම නිවේදනයේ සදහන්.
ඒ අනුව නියමිත පරිදි ලබන 5 හා 6 දිනවල පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :